PROGRAMMING 1 💯#python_programming1 ☸️ඔන්න මම ඔයාලට python programming කියලා දෙන්න හදන්නෙ මේක pc එකකින් වගේම andoid device එකෙන් ඉගෙන ගන්නà¶් පුලුවන් pc එකෙන් කරනවා නම් python software එක download කර ගන්න. andoid device එකකින් පුරුදු à·€ෙනවා නම් termux app එකෙන් පුලුවන්. pkg install python/pkg install python2/pkg install python3 ඔය ඕන code එකක් ගහලා කැමà¶ි එකක් install කර ගන්න ඊට පස්à·ƒෙ python කියලා ගහපුà·€ාම python code කරන්න පුලුවන්.එහෙම නැà¶්නම් playstro එකෙන් qpython app එක ගන්නà¶් පුලුවන් 💪හරි ඉස්සල්ලම බලමු වචන(string) භාà·€ිචකරන à·€ිදිà·„ ඔයාලට ඕනි hey now කියන එක print à·€ෙන්න >>>"hey now" 'hey now' >>>'hey now' 'hey now' කමා දෙකක් දැම්මà¶් කමා එකක් දැම්මà¶් එන්නෙ එකම දේ ඒà¶් à¶à¶±ි උඩු කමාà·€ දාන එකෙන් වරදක් à·€ෙනවා, i'm kavindu ඔය වගේ වචනෙ මැදින් à¶à¶±ි උඩු කමාà·€ එද්දි >>>"i'm kavindu" "i'm kavindu" ද්à·€ිà¶්à·€ උඩු කමාà·€ දාලා ඒක නිà·€ැරදි කර ගන්න පුලුවන් මෙà·„ෙම ආවොà¶් 👉
Posts
Showing posts from May, 2019