Hacking part
                   By sl tecnology
✨️Hacking Part-1

මගෙ වස්තුලා😉

*ඔන්න මන් ආව උබලා බලන් හිටපු පෝස්ට් එකේ part-1 අරගෙන.


*හැකින් කියන්නෙ ලොකු මාතෘකාවක් කොල්ලනේ😊 ඒකට අපිට ගොඩක් දේවල් ඕනි වෙනවා.

1.Sefty-ආරක්ශාව අංක එක වෙන්න ඕනි කොල්ලනේ😊 නැත්තන් මොන දේ කරත් අතේ බඩු මාට්ටු හැකින් වලදි කපටි වෙන්නත් ඕනි ඒක සාදාරනව කරනවනම් වරදින්නෙ නෑ කොල්ලනේ😊.

*අපේ උන් මොකද කරන්නෙ ටිකක් දැනගත්ත ගමන් මොකද කරන්නෙ එක එක එවුන්ගෙ ෆෝන් හැක් කරනව...ඉතින් මන් කියන්න ඕනෙ නෑනෙ කර දේවල්.

2.හැකින් කරන්නෙ කෝමද බන් හරියට ඉංග්‍රීසිවත් බැරුව.හැකින් වලට ඉංග්‍රීසි ඕනෙ තමා ඒත් හැකින් වලට වෙන වෙන බාශාවන් තියනව.
*Php.
*Python.
*Html.
*Java. කියන්නෙ මචන් බාශාවන් ටිකක් මන් උබලට ඉස්සරහට මේවා ඉගෙන ගන්නෙ කෝමද කියලා කියලා දෙනවා.

3.අනිවාර්යයෙන් හැකර් කෙනෙක් කට පරිස්සම් කරගන්න වෙනවා නැත්තං වැඩ වරදින්න පුලුවන්.

*මන් උබලට හැකින් ගැන ටිකක් කියලා දෙන්නම් මචන් කොල්ලනේ😊 හැකින් ගැන කියද්දි හැකර් කණ්ඩායම් ගොඩක් ඉන්නවා ඒකෙන් ප්‍රදාන කණ්ඩායම් 2යි.

*
1.Black Hat Hackers.
2.White Hat Hackers.

*මෙයාලා එකිනෙකට වෙනස් වෙන්නෙ මෙයාලා කරන දේවල් අනුව.1වෙනි කණ්ඩායම ගත්තොත් එයාලා කෙටියෙන්ම කිවුවොත් සලකන්නේ තමන්ට ඕනි දේවල් වෙනුවෙන් පමනක් කටයුතු කරන ආත්මාර්තකාමීන් ලෙසයි.

2වෙනි කණ්ඩායම ගත්තොත් එයාලා කටයුතු කරන්නෙ සමාජය හොද තැනක් කරලා වැරදි අල්ලන්න.මේකට හොදම උදාහරණය #ඇනෝනිමස්.

කොල්ලනේ😊 පෝස්ට් එක දිග වැඩී 2වෙනි කොටසින් හම්බෙමු.

*එතකන් උබලට බුදු සරණයි.ජේසු පිහිටයි කොල්ලනේ😊

.කමෙන්ට් තමා ඕනා වස්තුලා😉 .
                   
Subscribe our chanel
https://m.youtube.com/channel/UCHiFhQv_btVvl9H1smV0-2w

Comments

Popular posts from this blog